UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දෙහිඕවිට හිඟුරලකන්ද “ශි‍්‍රයාණි” හි ඊ 71/2 ඒ ලිපිනයේ පදිංචි ජී.බී. නන්දනී දීපිකා කුලසූරිය (46) වකුගඩු රෝගයෙන් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු යැයි කොළඹ ජාතික රෝහලේ වකුගඩු අංශයේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නෂාර් මහතා නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් දුරකථන අංක 036 5788453, 072 5953612 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඉතාම දිළිඳු තිදරු මවක් වන ඇයට මුදල් ආධාර කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වෙතොත් ගිණුම් අංක 029 – 2 – 001 – 2 – 0032261 00029 අවිස්සාවේල්ල මහජන බැංකු ශාඛාවට මුදල් බැර කළ හැක.


විල්පත හල්මිල්ලගස්වැව අංක 615 හි පදිංචි එම්.ඒ. අනුර ප්‍රේමනාත් මහතා ඉතා දරුණු වකුගඩු අක්‍රිය රෝගයෙන් පෙළෙන බැවින් ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු යැයි මහනුවර මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත. තිදරු පියෙකු වන ඔහුට රැකියාවකට යෑමට පවා අපහසු වී ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ රුධිර සහිත අයකුගේ වකුගඩුවක් ලබා දීමට පරිත්‍යාගශීලී වන ලෙස ඔහු ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 077 8654523 හෝ 077 2099861 යන දුරකථනයෙන් දැනගත හැක.

 

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]