UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විජ්ජාචරණ සම්පන්න ගුණය - 13 බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 13

බුදු ගුණ භාවනාව

සාධු ! සාධු ! සාධු !
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර අපාය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සන්ජීව නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාලසූත්‍රය නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඝාත නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෞරව නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාරෞරව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තාප නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රතාප නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවීචි නරකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසුර අපාය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රේත අපාය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තිරිසන් අපාය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මනුලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චාතුර්මහාරාජික දෙව්ලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තව්තිසා දෙව්ලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යාම දෙව්ලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තුසිත දෙව්ලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිම්මානරති දෙව්ලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරනිම්මිත වසවර්ති දෙව්ලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම පාරිසජ්‍ය බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම පුරෝහිත බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා බ්‍රහ්ම බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිත්තාභ බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පමානාභ බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආභස්සර බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිත්තසුභ බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පමාණ සුබ බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුභ කිණ්හක බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඤතල බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේහප්පල බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අව්හ බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අතප්ප බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුදස්සී බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුදස්ස බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකනිට්ඨක බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකාසනඤ්චායතන බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විඤ්ඤාණඤ්චායතන බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකිඤ්චඤ්ඤායතන බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නේවසංඥා නාසංඥායතන බඹලොව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මේ ලෝක ධාතුව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස දහසක් ලෝ ධාතුව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කෝටි ලක්ෂයක් වූ ධාතුව පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත අපරිමාන ලෝක ධාතු පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ව ලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාර ලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවකාශ ලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඥා ලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඥා ලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නේවසංඥා නාසංඥා ලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මතු සම්බන්ධයි

50. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාමලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූපභවය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූප භවය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව විජ්ජාචරණ සම්පන්න ගුණය - 12

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]