UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භූතාන අගමැති ශරින් ටොබ්ගේ මහතා පසුගිය 11 වැනිදා මල්වතු මහා විහාරයට ගොස් එහිදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැ දුටු අවස්ථාවේදී මහා නා හිමියන් විසින් භූතාන අගමැතිවරයාට සිහිවටන තිළිණයක් ලබාදුන් අයුරු. ඡායාරූපය – ගාමිණි රණසිංහ
 

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරු උත්සවය 29 දා

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධි සත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 104 ගුණානුස්මරණ උත්සවය මෙම 29 වැනිදා සවස 3 ට ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ හා මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙනාධිපති බළංගොඩ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ බී ශාලාවේදී පැවැත්වීමට විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]