UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මීගොඩ, නාගහවත්ත, අංක 326 හි පදිංචි කේ. ජී. සුපුන් නාලක නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට විශාල මුදලක් වැයයන බව දන්වයි. ඒ සඳහා ඔබගේ ආධාර බලාපොරොත්තු වෙයි. රෙජිස්ට් පාර ශාඛාවේ, ලංකා බැංකුව , ගිණුම් අංක 76572268 ගිණුමට මුදල් බැරකළ හැක. වැඩි විස්තර 0756540717 විමසිය හැක.


කොළඹ 13, මහවිද්‍යාල මාවත, අංක 186 හි පදිංචි නොයෙල් චන්ද්‍රකුමාර් (60) යන අය වකුගඩු රෝගි තත්ත්වයකින් පෙළේ. ඔහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලියෙක් වේනම් දුරකතන අංක 0717082616 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


ඌරුගමුව, වේහැල්ල, ලන්දේකඩේ, අංක 256 හි පදිංචි අනෝමා අබේසිංහ රත්නායක යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඉක්මණින් ඕ පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්්ධකළ යුතු බව කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල මහත්මිය නිර්දේශ කර ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් දුරකතන 0775464138, 0778928790 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]