UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත එකලු කළ මිණි පහන

අපවත්වී වදාළ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන්...

ඉතිරිය»

බටහිර ලොවට සතිපට්ඨානය ඕනෑ වෙයි

“සිත අල්ලා තබාගැනීම අපහසුය. සිත ඉතා ශීඝ්‍රවේග සහිතයි. සිත, කැමති, කැමති අරමුණකට යන්නේය. සිත දමනයකොට ගැනීම යහපත්ය. සිත සන්සුන්කොට ගත් තැනැත්තා සුවය ලබන්නේය. ධම්මපදයේ චිත්ත වග්ගය. සියවස් විසිදෙකකටත් අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ, ශ්‍රී ලංකාව, බුදු දහම ඉතා ගැඹුරින් දැන සිටියේ ය. අපගේ උදාරතර මාතෘභූමිය වන, මේ පරිශුද්ධ ලක් දෙරණෙහි වාසය කළ සැදැහැවත්තු, මෙයට අවුරුදු දෙදහස් එකසිය පනහකට පමණ පෙර, බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කොට තැබූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දුසිල්වත්ව සියක් වසක් ජීවත්වීමට වඩා සිල්වත්ව එක දවසක් ජීවත්වීම උතුම්

දාන සීල භාවනාදී පින්කම් කිරීමට විවේකයක් නැතැයි මැසිවිලි නඟන පිරිස අද සමාජයේ බහුලයි. ගේ දොර ඉඩ කඩම් දූ දරුවන්ගේ ප්‍රශ්න කොපමණ තිබුණත් මරණයට මේ කිසිවක් වලංගු නැහැ. විවේකය ඉබේටම ලැබෙන දෙයක් නෙවෙයි. වුවමනාවේ ප්‍රමාණයටයි විවේකය ලැබෙන්නේ. ශ්‍රද්ධාව හා වීර්යය තිබේනම් ගුණ දහම් පිරීමට විවේකය ඕනතරම් ලබා ගන්න පුළුවන

ඉතිරිය»

ඉදි කළ සම්බුදු මැදුරකි

සුවිසල් වූ විහාරයේ විශාල අඩුවක්ව පවත්නා චෛත්‍ය රාජයාණන් ගොඩනැඟීමට මා සිත ප්‍රයත්නයක් දරයි. ඒ සඳහා අප භක්තියෙන් වන්දනාමාන කළයුතු වන ගෞතම බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් නිධන් කොට තැම්පත් කළ යුතු වන්නේ ය. දේවිය අප කුමක් කරම්ද, විමසන කල්හි, සුන්දර සල් උයනේ අරිට්ට කුමරුන් සහ පිරිවර සමඟ වැඩ වසන මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි තථාගතයාණන් වහන්සේගේ දක්ෂිණ දළදා වහන්සේ වැඩමවා නිධන්කොට සුවිසල් දාගැබක් ඉදිකෙරිණි. සෙනෙහබර ගුණැති දේවියගේ නමින් ජීවමාන සෑ රදුන් සෝමවතී නම් විය. ඒ බැතිබර රජදරුවන්ගේ වීර පුරාණය මෙසේ සටහන් කොට නොතිබුණා නම්, එසේ නොවන්නට බොදු ඉතිහාසය අපි මෙතරම් පෝෂණය නොකරාවි, කුසලෙන් අටුවා ටීකා දිගහැර දක්වා, මෙසේ පුස්තක නිර්මාණය කරන ලද ඒ උතුමන් සියලු දෙනාම මතු බුදුන් දැක නිවන් දකිත්වා. එයයි මාගේ උතුම් ප්‍රාර්ථනාව.

ඉතිරිය»

 

සිදුහත් කුමරා නිළියන්ගේ විප්‍රකාර දැකීම සිතුවම - සරත් නන්ද කුමාර

 

 
  බක්මස අමාවක පෝය

බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]