UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති අමද්‍යප සංගමයේ උත්සවයේදී පැවැසීය. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් විසින් එම උත්සවයේ දී ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිරිනැමූ අයුරු. ඡායාරූප – සාලිය රූපසිංහ
 

කල්ලංචිය ශෛලබිම්බාරාමයේදී සද්කාරක සේවාවක්

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ප්‍රධාන පැවිදි අනුශාසක මහා විහාර වංශික සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් සහ කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහ විහාරයේ විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ සහ සම්බෝධි දායක සභාවේත්, බෞද්ධයා මාධ්‍ය ජාලයේත් උපදෙස් පරිදි පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]