UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

පානදුර පරණ පාරේ පදිංචි යොහාන් ධනුෂ්ක ප්‍රනාන්දු (30) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0771260822 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


අංක 35, පොලිස් බංගලාව පාර, මොරගල්ල බේරුවල හි පදිංචි ටී.ඩී.පී. මෙන්ඩිස් මහතා සන්නද්ධ අංශයේ සේවය කර ඇත. ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 034 2277141 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


වැල්ලම්පිටිය, මොරගොඩ කොළොන්නාව, අවිස්සාවේල්ල පාර අංක 275 /21 හි පදිංචි ඒ.ඒ. අනෝමා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇය “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0777319728 හෝ 0726260232 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]