UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මහ පිරිත් පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වර්ෂයක් පාසා පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය මෙවරද මේ මස පෙර පොහොය දින (පෙබ. 02) පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුදින එනම් පුර පොහොය දින උදෑසන හීල් දානය සහ දවල් පනස් නමකට නො අඩු මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන සපිරිකර දක්ෂිණාවකි.

ඉතිරිය»

සැදැහැ වඩන නවම් පොහොය

හේමන්ත සෘතුගත නවම් මාසය වර්තමාන ව්‍යවහාරයට අනුව පෙබරවාරි නම් වෙයි. අසාමාන්‍ය කාලගුණ විපර්යාසයකින් යුත් මෙම මාසය චන්ද්‍රමාස රටාවේ එකොළොස් වැනියට යෙදෙයි. නවම් මාසය තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් ද රාත්‍රී කාලය දැඩි සීත කාල ගුණයකින්ද දෑ යුක්ත වෙයි. මෙසේ දිවා රාත්‍රී විපර්යාස කාලගුණ තත්ත්වයකින් යුත් මෙම වකවානුව වා, පිත්, සෙම් රෝග බහුල තුන්දොස් කුපිත කාලයක් ලෙස ලංකාවාසීහු සලකති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දිවිමඟ සරුකර ගනිමු

නුවණැත්තා තමා හේතුකොට ගෙන පවු නොකරන්නේය. අනුන් හේතුකොට ද පවු නොකරන්නේය. නොදැහැමින් පුතකු ලබනු කැමති නොවේ. නොදැහැමින් ධනය ලබාගනු කැමති නොවේ. නොදැහැමින් රට රාජ්‍යය ලබනු කැමති නොවේ. නොදැහැමින් තමාගේ ඉසුරුමත් බව කැමති නොවේ. ඒ පුද්ගලයා සිල්වතෙක් ප්‍රඥාවන්තයෙක් නුවණැතියෙක්ද වේ.

ඉතිරිය»

මානසික හා ලාංකේය නිදහස

බාධක විරහිතභාවය නිදහසයි. රටක් ලෙස පුද්ගලයෙකු ලෙස දියුණුව විෂයෙහි මෙය අත්‍යවශ්‍ය සාධකයකි. බුදු දහම විශේෂයෙන්ම මානසික නිදහස චින්තන නිදහස තුළින් යථාර්ථය දකින්නට මග පෙන්වන දර්ශනයකි. ඒ මන්දයත් නිදහසින් තොර යථාර්ථවාදි චින්තනයක් පහළ නොවන බැවිනි. ස්වඡන්දතාවක් ඇතිවීමට මානසික නිදහස අවශ්‍ය වේ.

ඉතිරිය»

සම්බුදු සසුනේ අගසවු තනතුරු පිරිනැමීම සිතුවම - සරත් නන්ද කුමාර

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

  • සේරුවිල පුදබිම

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]