UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

බත්තරමුල්ල ,පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන්, උන්වහන්සේට සෙත් පතා, ලෙ දන්දීමේ පින්කමක්, මේ මස 04 වෙනිදා පෙරවරු 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. 05 වැනිදා රාත්‍රී 7.00 ට බොරැල්ලේ අතුල හිමියන් විසින් පවත්වනු ලබන ආශිර්වාද පූජාවකි. සිරි සුදස්සනාරාම උපස්ථාන සභාව, ප්‍රඥා ප්‍රභා සංවිධානය , පාරමීදම් සංවිධානය මෙම පින්කම සංවිධානය කරයි.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]