UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බ්‍රාහ්මණගම රතනසිරි අනුනාහිමි සමරා පින්කම්

මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කැලණි පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි ස්වාමීන් වහන්සේ අපවත් වී මේ මස 25 වන දිනට තෙමසක් සපිරුණි.

ඉතිරිය»

ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරයේ ශාසනික හා සමාජීය මෙහෙවර

වයඹ සත්කෝරළයේ ‘මහා සංස්කෘතික හා කලා මංගල්‍යය” බවට පත්ව ඇති පුරාතන බෞද්ධ සංස්කෘතික චාරිත්‍රවලට මුල්තැන දෙමින් වාර්ෂිකව පැවැත්වෙන කුලියාපිටිය ඇස්සැද්දුම විහාරයේ දුරුතු මහා පෙරහර මගින් පළාතට ආගමික හා සංස්කෘතික නව ප්‍රබෝධයක් උදා කිරීමට හැකිවීම සත්කෝරළ පුරවරයට මහත් ගෞරවයකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ලොවට උතුම් තුන්සරණ

සසර සැරිසරණ අසරණ සත්වයන්ගේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදි අපමණ දුක්ගිනි නිවා සදහම් අමා දිය දහරින් සිත් සතන් සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් සරණ ගිය කෙනෙකු සතර අපායේ නූපදින අතර මිනිස් කය අත්හැර දෙව් කය ලබන්නේය.

ඉතිරිය»

සේරුවිල පුදබිම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා පැරණි බෞද්ධ පුදබිමක් ලෙසින් සේරුවිල හඳුන්වා දිය හැකිය.පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල අසල ඇති සේරුවිල මහා දාගැබ මෙම පුදබිමේ ප්‍රමුඛතම පූජනීය වූවකි.

ඉතිරිය»

 

සිදුහත් කුමරු ඤාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීම සිතුවම - සරත් නන්ද කුමාර

 

නවම් පුර අටවක පෝය 

නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]