UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ නව වසරේ ආසිරිවාදාත්මක ආගමික වැඩසටහනට සමගාමීව පවත්වන ලද සෙත් පිරිත් දේශනාවට වැඩම කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට පුෂ්පදාන සමිතියේ සභාපති ඇම්.ඩී. නිමල්සිරි මහතා පිරිකර පූජා කළ අවස්ථාව. කේ. බණ්ඩාරනායක
 

බ්‍රාහ්මණගම රතනසිරි අනුනාහිමි සමරා පින්කම්

මහරගම ශ්‍රී විපශ්‍යාරාමාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කැලණි පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි ස්වාමීන් වහන්සේ අපවත් වී මේ මස 25 වන දිනට තෙමසක් සපිරුණි.

ඉතිරිය»

 

නවම් පුර අටවක පෝය 

නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]