UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කිරිඳිවැල පැපිලියවල ගැටකන්ද අංක 234 නිවසේ පදිංචි ඊ.ඒ. ප්‍රේමරත්න (50) මහතාට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම් නසාර් මහතා පවසයි. තිදරු පියෙකු වන ඔහුට මේ රෝගී තත්ත්වය නිසා රැකියාවක් කිරීමේ හැකියාවක් ද නොමැත. තම සැමියා ගොවිතැන් කටයුතු වල නියුතුව ලැබුණු ආදායමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා අවශ්‍ය බෙහෙත් ලබා ගැනීම මෙම රෝගී තත්ත්වය හේතුවෙන් අපහසු කරුණක් බව ඔහුගේ බිරිය පවසයි. එහෙයින් වකුගඩුවක් ප්‍රදානය කළ හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 071 6888358, 033 2268510 ට අමතන ලෙස ද, ඖෂධ සඳහා ද කිරිඳිවැල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අංක 1 – 0099 – 02 – 3379 – 0 දරණ ගිණුම් අංකය යටතේ (ඊ.ඒ. ප්‍රේමරත්න මහතා නමින් ඇති ගිණුමට) මුදල් පරිත්‍යාග කරන මෙන් ද ඉල්ලීමක් කරයි.


පැල්මඩුල්ල, විදිගහමුල්ලහි පදිංචි එස්. රූපසිංහ යන අය අසාද්‍ය තත්ත්වයේ පසුවෙන බැවින් ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය යි. පරිත්‍යගශීලීන් වේ නම් දුරකථන 071 2242641, 0770369318 අංකයන්ගෙන් විමසිය හැක. මේ සඳහා විශාල මුදලක් වැයවන බැවින් මුදලින් පරිත්‍යාග කරන පින්වතුන් පැල්මඬුල්ල මහජන බැංකුවේ ගිණුම් අංක 160 – 2 – 001 – 8 – 0028487 ට මුදල් බැර කළ හැක.


අංක 48, ඇත්ගාල උතුර, ඇත්ගාල, ගම්පොල ලිපිනයේ පදිංචි (51) ජී. ගාමිණි කිත්සිරි ද සිල්වා දරුණු ලෙස වකුගඩු අක්‍රියවීම නිසා දැඩි ලෙස රෝගාතුරව සිටී. තිදරු පියෙකු වන ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉදිරිපත් වන ලෙසත්, ඖෂධ සඳහා ආධාර කරන ලෙසත් ඉල්ලා සිටියි. රීටා පද්මිණි නමින් ඇති මහජන බැංකුවේ ඇති ගිණුම් අංක 018 – 2 – 001 – 5 – 0022002 ගිණුමට මුදලක් බැර කළහැක. වැඩි විස්තර 081 – 3753352, 077 5189466 දුරකතනයෙන් විමසිය හැක.

 

 

නවම් පුර අටවක පෝය 

නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]