UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක් ඉකුත් දා (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. “පිරිවෙන් අධ්‍යාපන පුනර්ජීවන 2014 – 2015 මැයෙන් එය සංවිධානය කර තිබිණි.

ඉතිරිය»

බලතල සහිතව සසර ගමනට උපකාරවත් වන කඨින පින්කම

සිද්ධාර්ථගෞතම මහබෝසතාණෝ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සති ගෙවා බරණැස ඉසිපතනයට වැඩම කොට, පස්වග මහණුන්ට දම්සක් පැවැතුම් සූත්‍රයෙන්, තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ‘චතුරාර්ය සත්‍යය’ පදනම් කරගත් ධර්මය දේශනා කොට සැමට වැඩිමහල් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් මඟට පත්කළ සේක. නොබෝ දිනකින් එකී පස්නම ම මහරහත් බවට ද පත්කොට ප්‍රථම දේශනාව පැවැත් වූ ඇසළ පෝයෙන් ආරම්භ වුණ පළමුවැනි වස් කාලය ඉසිපතනයෙහි ම විසූහ. ඒ අතර යසකුල පුත්‍රයාණන් ද ඔහුගේ පනස් හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් ද පැවිද්දට පත්වුහ

ඉතිරිය»

ධර්ම දේශනාව:

පිදිය යුත්තන් පුදමු හැමවිට

සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රාඥයන් අතුරින් අග තනතුර ලද අතර ධර්ම සේනාපතින් වහන්සේද වනුයේ සැරියුත් මහරහතන් වහන්සේය. අසූ මහා ශ්‍රාවක චරිත ඔබ අපගේ ජීවන ගමන් මඟ හැඩ ගස්වා ගන්නට මහෝපකාරී වේ.

ඉතිරිය»

නාපාගොඩ ශී‍්‍ර බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන

නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන විශේෂිත වූ තවත් විහාරස්ථානයක් වශයෙන් හඳුන්වා දිය හැක.මෙය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත්ය. කල්ගතවීමේදී බුදුමැදුර ඔසවාගෙන සිටි ටැම් නොහොත් ලී කණු දිරායාම නිසා පස් පුරවා එය ප්‍රතිසංස්කරණය කර නැවත ස්ථාපිත කර ඇත. එහෙත් ඒ තුළ වන නුවර යුගයේ කලා නිර්මාණයක් වන බුද්ධ ප්‍රතිමාව මෙන්ම දෙපස දේව ප්‍රතිමාවක්ද අදත් දැක ගැනීමට ලැබීම වාසනාවකි.

ඉතිරිය»

 

මහාමායා දේවිය දෙව්දහ නුවර බලා පිටත්ව යෑම සිතුවම - සරත් නන්ද කුමාර

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]