UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ ශී‍්‍ර සම්බෝධි මහා විහාරයේ කඨින පින්කම පසුගිය 10 සහ 11 වැනිදා පැවැත්විණි. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නිල නිවසින් කඨින පෙරහර පිටත් වූ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නා හිමි, හබරකඩ ඉන්දරතන නා හිමියන්, ඇතුලු මහ සඟරුවන එම පින්කමට සහභාගි වූහ. එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කරඬුව වැඩම කර වූ අවස්ථාව. දරණාගම කුසලධම්ම හිමියෝද මෙහි වෙති.

ජනපති සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පිරිවෙන් ගුරුවරුන් අතර විශේෂ හමුවක් ඉකුත් දා (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. “පිරිවෙන් අධ්‍යාපන පුනර්ජීවන 2014 – 2015 මැයෙන් එය සංවිධානය කර තිබිණි.

ඉතිරිය»

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]