UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සර උළෙල

ශ්‍රී ලංකාදීපය ප්‍රමුඛ සමස්ත ලෝ තලයෙහිම නිමල බුදු පුනරුදයක් ගොඩනැංවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අනභිභවනීය මෙහෙවර සමරමින් එතුමාගේ 150 වන ජන්ම සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) කොළඹ නිදහස් මන්දිරයේ දී පැවැත්වුණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමද ජනාධිපතිතුමා අතින් එහිදී සිදුවිය.

ඉතිරිය»

ඉන්දියාවේ බුදු සසුන යළි බැබළවූ අනගාරික ධර්මපාල තුමා

බුදුදහම ලබාගැනීම නිසා ලංකාව විසින් ඉන්දියාවට ගෙවිය යුතු ණය අනගාරික ධර්මපාල තුමා මුලුමනින්ම ගෙවා දැමූ බව චැටර්ජි පැවැසුවේය. ධර්මපාලතුමා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන යළි නඟා සිටුවා ලංකාවේ භික්ෂූන් පදිංචි කරවීය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවැරැදි කෙනෙකුවන්නේ කෙසේද?

සකල ජන හිත සදහම් අමාවෙන් සැනසූ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ පිරිහීමට හා දියුණුවට හේතුවන කරුණු රාශියක් සූත්‍ර කීපයකින් දේශනා කළ සේක. එයින් පරාභව සූත්‍රය ප්‍රධානවන අතර එහි පරාභව කරුණු දොළසක් දේශනා කොට ඇත.

ඉතිරිය»

ගම්පහ කොරස ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය

ගම්පහ කොරස ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් විහාර නාමාවලියෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙසින් හැඳින්විය හැකිය.

ඉතිරිය»

 

සිතුවම - ලාල් ඩී විතාන

 

 බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් මස 23 වැනි දා අඟහරුවාදා පූර්වභාග 09.45 ට ලබයි. 24 වැනි දා බදාදා පූර්වභාග 11.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 01 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]