UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සර උළෙල

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සර උළෙල

ශ්‍රී ලංකාදීපය ප්‍රමුඛ සමස්ත ලෝ තලයෙහිම නිමල බුදු පුනරුදයක් ගොඩනැංවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අනභිභවනීය මෙහෙවර සමරමින් එතුමාගේ 150 වන ජන්ම සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) කොළඹ නිදහස් මන්දිරයේ දී පැවැත්වුණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමද ජනාධිපතිතුමා අතින් එහිදී සිදුවිය. තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුද, විදෙස් තානාපතිවරුද, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද දහම් පාසල් දරුවන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය.

ඡායාරූප – නිශාංක ද සිල්වා


ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ජනාධිපතිතුමා විසින් පුෂ්පෝපාහාර දැක්වූ අවස්ථාව

වැඩමවූ තෛ‍්‍රනිකායික මහා සඟරුවනින් කොටසක්

දහම් පාසල් හා පාසල් සිසු දරුවන්ගෙන් කොටසක්

ආරාධිත අමුත්තන්ගෙන් කොටසක්

 

 

 

 

 

 

 බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් මස 23 වැනි දා අඟහරුවාදා පූර්වභාග 09.45 ට ලබයි. 24 වැනි දා බදාදා පූර්වභාග 11.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 01 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]