UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලබන බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි

බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අභිනව මහානායක ධුරයට ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් වහන්සේ පත්ව සිටිති.  ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරීණඅතිපූජ්‍ය දෛවී භාෂා විශාරද අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර මහ නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් 2014 මැයි මස 04 වෙනි ඉරු දින පස්වරු 2.30 ට මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පැවැත්වේ

ඉතිරිය»

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් මස 28 වැනිදා සඳුදා අපරභාග 12.44 ට ලබයි.
29 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 11.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මැයි 07වැනිදාබදාදා ය.


 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]