UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීමා බන්ධන මහා විනය කර්මය 08 වන දා

බියගම කොට්ටුන්න කල්‍යාණි මාවත පිහිටි ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ මේ මස 08 දින රාත්‍රී පහන්වනතුරු අභිනව සීමා බන්ධන විනය කර්මයක් සිදු කිරීමට නියමිතව ඇත. ධම්මදස්සී බෞද්ධ සංගමයේ සභාපති විහාරාධිපති දොළොස්වල උදිතධීර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන මෙම මහානීය පුණ්‍ය කර්මය විහාරස්ථ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

ඉතිරිය»

අමරපුර ම්‍රම්මවංසාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලබන දර්ශනපති

කණුමුල්දෙනියේ චන්දවිමල මහා නා හිමි

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 14 වන දා සවස ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ගාල්ල කළුවැල්ලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ශාස්ත්‍ර විශාරද දර්ශනපති කණුමුල්දෙනියේ චන්දවිමල හිමිපාණන් ගෞරවයට හා ජන ප්‍රසාදයට පාත්‍රව සිටිති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උතුමන් පෙළීමෙන් අවැඩම සිදු වේ

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත දැක්වෙන ගාථා තුන සඳහන් වන්නේ බෞද්ධයාගේ අත්පොත ලෙස සලකනු ලබන ධම්මපදයේ දණ්ඩ වර්ගයේය. මෙම ගාථා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ නිමිති කරගෙනය.

ඉතිරිය»

වාරණ රජ මහා විහාරය

කොළඹ නුවර මාර්ගයේ කි.මී. 37 ක පමණ දුරක් ඇති තිහාරිය හන්දියෙන් හැරී තවත් කිලෝ මීටර් 3 ක පමණ දුරක් ගිය විට දකුණු පසින් දිස්වන කඳු මෙවුලක ඇති මෙම පුදබිම වෙත ඔබට ළගාවිය හැකි වෙයි.

ඉතිරිය»

 

කොස්ගම කඩුගොඩ පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]