UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආධාර පතයි

ආධාර පතයි

පන්නිපිටිය, කලල්ගොඩ පාරේ, අංක 187/8 හි පදිංචි ඩී.ඩී.ඇම්. පෙරේරා 66 වියේ පසුවන කිසිදු ආදායමක් නොලබන දරුවන් ද නොමැති අයෙකි.

ඔහුගේ හදවතේ කපාට තුනක් අවහිර වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වී ඇත. මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බැවින් එම මුදල් සොයා ගැනීමට ආධාර පතයි.

ආධාර මුදල් බත්තරමුල්ල මහජන බැංකුවේ අංක 208200164113917 ඩී.ඩී.ඇම්. පෙරේරා ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 075 2819880 දුරකථන අංකයෙන් විමසිය හැකි ය.


කෙසෙල්වත්ත පරතරන, නිදිබඩවත්ත අංක 193/54 පදිංචි ඇම්.කේ. ගුණවර්ධන මහතා හෘදයේ සැත්කමක් කළ යුතු බවටත් ඒ සඳහා ලක්‍ෂ 03ක් පමණ වැයවන බවටත් වෛද්‍ය නිගමනයයි. දැනට ඔහුට රැකියාවක් නොමැති අතර ශල්‍යකර්මය සඳහා මුදල් ආධාර පතයි. මහජන බැංකුව, මොරටුව ශාඛාව ඇම්.කේ. ගුණවර්ධන නමින් ඇති ගිණුම් අංක 091 – 2 – 001- 8 – 2799730 ගිණුමට ඔබගේ මුදල් බැරකළ හැක. වැඩි විස්තර 072 6845004, 075 2111143, 011 5636053 දුරකථනයෙන් විමසිය හැකියි.


මීගමුව, කටුවපිටිය, නිර්මල මාවත, 6 පටුමග අංක 387/ 12 ‘සී’ හි පදිංචි ආර්. එම්. ඒ. පෝල් මහතා හදවත් රෝගයකින් පෙළේ. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් මීගමුවේ, කොමර්ෂල් බැංකුව ගිණුම් අංක 8134729201 මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 0716344150 හෝ 0724803145 දැනගත හැකියි.


ගම්පහ අස්ගිරියේ පදිංචි අමිතා චන්ද්‍රසීලි යන අය පිළිකා රෝගයෙන් පෙළේ. ඇයට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා උපකාර කරන්නැයි ඉල්ලා සිටියි. 071 3609543 දුරකථන අංකයෙන් වැඩි විස්තර විමසිය හැකි ය.


බෙරලපනාතර, පට්ටිගල, පන්සලවත්ත, අංක 49/ඒ හි පදිංචි ජේ. හිරුෂාන් තාරුක (අවු. 4) දරුවා කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයට ගොදුරුව ඇත. ඔහුගේ ශල්‍යකර්මය සඳහා ලක්‍ෂ 15 ක පමණ මුදලක් වැය වන බැවින් ඔබගේ ආධාර බලාපොරොත්තු වෙයි. ජේ.මෛත්‍රීදාස නමින් ඇති ඌරුබොක්ක මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 271 2001 90040509 ගිණුමට හෝ ඌරුබොක්ක හැටන් නැෂනල් ශාඛාවේ ගිණුම් අංක 199020022960 ගිණුමට මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 071 2859552 හෝ 078 3624315 දුරකථන අංකයෙන් විමසිය හැකියි.




 


කැකිරාව, කිතුල්පිටියාව, මිල්ලගහ හන්දියෙහි පදිංචි එම්. ජී. ශාලින්ග ශාමල් ගුණදාස ( අවුරුදු 25 යි ) යන අය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳී. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ර්‍ණ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලීන් වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටී.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඔබගේ ආධාර කැකිරාව ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 7053369 ට බැර කළ හැක. වැඩි විස්තර 0772192265 දුරකතනයෙන් විමසිය හැක.

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]