UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරහත් ධජයේ ආලෝකයෙන් වාරිය‍ෙපාළ ලෙළදේ

රාම රාවණා පුරාවෘත්තයද සමහර විටක නිර්මාණශීලි සිතළුවක් වීමටද පුළුවන. තවමත් ඒ පිළිබඳව නිශ්චිත පුරාවිද්‍යා සාධක සොයා ගෙන නොමැත. එය කෙසේ වෙතත් අපගේ මාතෘකාවට හසුවන වාරියපොල රජ මහා විහාර භූමිය ඉතා රමණීය භූමියකි. මෙහි හාත්පසට විහිදුනු සුවිසල් ගල්තලාවක් දැක ගැනීමට ලැබෙයි. මෙම නම සෑදීමට ඒ සුවිසල් ගල්තලාව පාදක වූවා යැයි සිතිය හැකි වේ.

 

ඉතිරිය»

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]