UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහ සිතිවිල්ලෙන් ලොව සැනසෙන ඉල් පුර පොහොය අදයි

බරණැස ඉසිපතන මිගදායෙහි වස් වසා වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ වස් පවාරණයෙන් පසු ප්‍රථම රහත් සැටනම ඇමතූ සේක. “මහණෙනි, චාරිකාවෙහි හැසිරෙන්න. බොහෝ දෙනාට හිතසුව පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ගේ හිත වැඩ පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. මුල මැද අග අර්ථ සහිත පරිපූර්ණ ධර්මය දේශනා කරන්නැ”යි අවවාද දී ධර්මදූත සේවාව සඳහා නිරත කරවන ලද්දේ අද වැනි ඉල්පුර පොහෝ දිනකදී ය.

ඉතිරිය»

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]