| 
							
					 | 
					
						පේරාදෙණියේ සිරි සුජාත නා හිමි
						උඩරට අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ 
			සෝමානන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සාසනජෝතිකා සානුනායක 
			කාරක මහා සංඝ සභාව වෙතින් කර්මවාක්‍යභාණකාචාර්ය ධුරය හා “ත්‍රිපිටක 
			භාරතීශ්වර සිරි ධම්මාවාස වංශාවතංස’යන ගරු නාම සම්මුතිය සහිත
			උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද 
			ඇමරිකාවේ බ්ලූලෝටස් බෞද්ධ විහාරධිපති 
			පේරාදෙණියේ සිරි සුජාත නා හිමියන් පිළිගැනීමේ 
			පුණ්‍ය මහෝත්සවය ජුලි 14 වනදා පස්වරු 2 ට 
			පේරාදෙණිය ශ්‍රී‍්‍ර සුබෝධාරාමයේදී පැවැත්වීමට 
			නියමිතව තිබිණි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 ඇසළ පුර අටවක පෝය 
		ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා 
		සඳුදා අපරභාග 09.05 ට ලබයි. 
		16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය. 
		 
		මී ළඟ පෝය  
		ජූලි 22 වැනි දා  
		සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |