UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිපිටිය, බ්‍රාහ්මනගම දීපංගොඩ කනිටු විදුහලේ, විදුහල්පති දබරයායේ සමිත හිමියන්ගේ සංකල්පයක් අනුව විද්වත් ධර්ම සාකච්ඡාවලට ජාත්‍යන්තර බෞද්ධ අසපුවක් සඳහා ඉකුත් දා කොළඹ සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන හිමියන් විසින් බ්‍රාහ්මනගම පැපිලිවලදී මුල්ගල් තබන ලදී. ඒ සඳහා අවශ්‍ය ඉඩමක් ලීලාවතී මහත්මිය පූජා ඔප්පුවක් ලෙස ඉකුත් වෙසක් පොහෝදා පූජා කරන ලදී. ඇය විසින් දබරයායේ සමිත හිමියන්ට පූජා ඔප්පුව භාරදුන් අවස්ථාව. මහරගම විශේෂ - වේහැල්ලේ පියතිලක

නෙළුම් මල් ලක්‍ෂයක පූජාවක් පිල්ලෑවේදී

‘අමා ගඟුල’ සදහම් වැඩසටහනේ තවත් එක් පියවරක් වශයෙන් කඩුවෙල කොතලාවල ශ්‍රී ගඟුල යෝගාශ්‍රමය අනුග්‍රහයෙන් සහ කැමරා හා රංගන ශිල්පී චන්දන සමන් කුමාර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් මෙම මේ මස 22 වන ඇසළ පුර පෝදා නෙළුම් මල් ලක්‍ෂයක පූජාවක් සවස 3.00 ට බොරලැස්ගමුව පිල්ලෑව බෝධීන් වහන්සේ අබියසදී සිදු කෙරෙයි.

ඉතිරිය»

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]