UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධයා මාධ්‍ය ජාලය හා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මෙහෙයවීමෙන් රුවන්වැලි මහසෑ රදුන් හා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස අසදෘශ මහා පින්කමක්

වසර 2500ට වඩා ඈත අතීතයට දිවයන ලාංකීය රාජ නාමාවලිය හැඩකළ ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය සුරක්‍ෂණය කොට නගා සිටුවන්නට දිරි දුන් දුටුගැමුණු මහ රජතුමන් ප්‍රමුඛ හෙළ රජ දරුවන්ට මෙන්ම එදා මෙදා තුර ශ්‍රී ලාංකීය හෙළ බොදු අනන්‍යතාව පෙරට ගෙන එන්නට තම දිවි කැප කළ ජාතියේ පියාණන් ලෙස බුහුමන් ලද යුතු බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් ප්‍රධාන සියලුම දේශ හිතෛශීන් හට පින්පෙත් පුදා සකල ලක්වැසි ලෝවැසි ජනතාවට සාමය සතුට සෞභාග්‍ය හා තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාදය පතා සිදුකෙරෙන මහා අසදෘශ පූජාවක් අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අබිමුව මෙන්ම විජයශ්‍රී ජයශ්‍රී මහාබෝසමිඳුන් පාමුලදී සිදු කිරීමට කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලය මඟින් කටයුතු සම්පාදනය කොට ඇත.

ඉතිරිය»

ලෞකික ලෝකෝත්තර සැපයට උපකාරී වන දානය

අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වරද පෙන්වාදීම නිධානයක් දැක්වූවා සේය

යමකු නින්දා පරිභව කරන අදහසෙන් නොව අනුග්‍රහ බුද්ධියෙන් තවකකුගේ ඇති වරද දකීද , තරවටු කොට හෝ අවවාද කරයි ද, එසේ වරද පෙන්වා දෙන කරුණාවන්ත පඬිවරයා නිධානයක් පෙන්වා දෙන්නකු සේ සලකා සේවනය කළ යුතුයි. එබඳු කෙනකු ඇසුරු කරන්නාට වැඩක්ම වේ. අවැඩක් සිදු නොවේ.ළදරුවා කියන දෙය හෝ කාරුණික නම්, එයට පවා ඇහුම්කන් දී ඔහු කී දේ තුළ හෝ ගත යුත්තක් ඇතොත් ගත යුතුයි. එය අනතිමානි ගුණයයි.

ඉතිරිය»

දෙල්ගමුව රජමහ වෙහෙරයි ඓතිහාසික කුරහන් ගලයි

දෙල්ගමුව රජ මහා විහාරස්ථානය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ග්‍රාමයේ ය. දන්තධාතූන් වහන්සේ සමඟ බැඳෙන නොයෙකුත් මෙවලම් අතර එක් කුරහන් ගලක් පූජා භාණ්ඩයක් බවට පත් වන්නේ මෙම ස්ථානයේදී ය.

ඉතිරිය»

ඡායා - ජනක වෙත්තසිංහ

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]