UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පසුගිය දා ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේ ය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් ජනාධිපතිවරයාට ආශිර්වාද කළ අවස්ථාව. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු ද මෙහි වෙති.  ඡායාරූපය – චන්දන පෙරේරා

ගංගොඩවිල සෝම හිමි සමරුවට වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් මෙම 12 වන දා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]