UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ගල්කිස්ස දක්‍ෂිණාරාම පාර අංක 40/7, ඒ පදිංචි එච්.ඩබ්ලිව්. කේ.ජේ. ද සිල්වා මහතා, දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහු සුවපත් කර ගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් අවශ්‍යව ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777 571573, 2761228, 2725018 යන දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


කලටුවාව ලේකම්ගේ ගුණවතී යන අය (අවු. 54ක්) වකුගඩු රෝගයෙන් පෙළේ. ඇයගේ වකුගඩු දෙකම අක්‍රීයව පවතින බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. දැනට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා වකුගඩුවක් බද්ධ කිරීමේ අවශ්‍ය වියදම් සඳහා ඇයට උපකාර කිරීමට ඔබ කැමැතිනම් මහරගම, මහජන බැංකු ශාඛාවේ 71896736 දරන ගිණුම් අංකයට බැර කරන මෙන් ද “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දන්දීමට කැමති අයෙකු වේනම් 0728529920/0776826172 දරන අංකවලට දැනුම් දෙන මෙන් ද ඉල්ලා සිටියි. අංක 295/1 සමනල මාවත, ගලගෙදර, පාදුක්ක ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බවද දන්වා සිටියි.


නුගේගොඩ, මිරිහාන, කනත්තපාර අංක 57/7 හි පදිංචි නිත්‍යා ගවේෂණී පෙරේරා (අවු. 18) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා සිටියි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 4732796 හෝ 077 3614288 දරන දුරකථනයන්ට දන්වා සිටින ලෙස ඉල්ලා සිටියි. ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද විශාල මුදලක් අවශ්‍ය බැවින් එන්.එස්.බී. බැංකුවේ ගිණුම් අංක 100265044049 (ජේ.ඒ.එන්.ජී. පෙරේරා) හෝ මහජන බැංකුව 119200153716367 (ලලිතා කුමාරි) දරන අංකයන්ට ඔබේ ආධාර බැරකළ හැකියි.




 


කොළඹ 08, බොරැල්ල, බේස්ලයින් පාර, නො. 181/4 ලිපිනයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා රියදුරු එම්.කේ. තිලකරත්න (57) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. ඔහුට “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් 072 4914722 දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් මුදල් ආධාර බොරැල්ල මහජන බැංකුවේ අංක 078200163455910 දරන ගිණුමට බැර කරන ලෙසත් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.


අංක 105/බී/2, ශාන්ත ඇන්තනීස්වත්ත, කුරුවිට යන ලිපිනයේ පදිංචි (අවු. 34) ඩබ්ලිව්.වී. ඉන්දික උදයංග ප්‍රඥාරත්න යන අය වකුගඩු ආබාධයෙන් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු තීරණය කොට ඇත. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින්, එය ලබාදීමට කැමති අයෙකු වේ නම් 072 4855585 දරන දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


ගිරිඋල්ල, නාරංගොඩ, කලුහබරලය ජනපදය, ඇටඹේ හි පදිංචි පී.බී. ෂෙල්ටන් යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් සහාය වන ලෙස ඉල්ලා සිටියි. 077 3999091 දරන දුරකථන අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකි ය.





 


පාදුක්ක, බෝපේ, අංක 22 නිවසේ පදිංචි 49 හැවිරිදි එක්දරු පියෙකුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0112759849 හෝ 0771006404 දරණ දුරකතන අංකයන්ට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]