UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අක්තපත්‍රය පිළිගැන්වීම 16 දා

පෙරියකඩුව නැලව පොත්ගුල් විහාරාධිපති උඩකැන්දවල චන්දවිමල හිමියන් වෙත මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විංශද්වර්ගික කාරක සංඝ සභාව මගින් ධර්මකීර්ති ශ්‍රී සරණංකර චන්දානන්ද යන ගෞරව නාමය සහිතව හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.

ඉතිරිය»

ශාසනයට සේවයක් කළා ඒ ගැන සතුටු වෙනවා

සිය වසරට පා තබන වැලිගම ඤාණරතන මහ නා හිමි

මගේ ජීවිතයෙන් ශාසනයට සේවයක් කළා”යැයි නිරන්තරයෙන් සතුටු වන බව මෙම මස 14 වැනිදා සිය වසරට පා තබන රත්මලානේ මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක විනය විශාරද, ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවංශ අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමිපාණන් වහන්සේ පවසති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වලාවෙන් මිදුණු පුර සඳ බඳුව...

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත් ඔබ සූදානම් වන්නේ සුමිහිරි බණපදයක් සිතට ගෙන තමන් තුළ පවතින නොදැනුම්වත්කම් අගුණ දුර්වලකම් මඟ හරවා යහපත් මිනිසකු වනවා යන චේතනාවෙන් දෙලොව සැනසීම ඇතිකර ගැනීමටයි. ධර්මය නිවැරැදි ලෙස දකින්නට නම් ජීවිතය පිළිබඳ විනිවිද පෙනෙන නුවණක් අවශ්‍ය වනවා. ධර්ම ගම්භීරත්වය වුවමනා වනවා.

ඉතිරිය»

හොඳ නරක විමසා දැන ගනිමු

භින්නරුචික ලෝකයක හොඳ හා නරක පිළිබඳ නිර්ණායකයක් ඇතිකර ගැනීම අසීරු කරුණෙකි. එක් පුද්ගලයකුට හොඳ දෙයක් තවත් පුද්ගලයකුට නරක දෙයක් විය හැකි ය. එක් සමාජයකට හොඳ දේ තවත් සමාජයකට නරක් විය හැකිය. ආගමික මති මතාන්තර අනුව ද හොඳ හා නරක වෙන්කර දැක්වීම අසීරු කරුණෙකි.

ඉතිරිය»

කොළඹ තිඹිරිගස්යාය අශෝකාරාමයේ සම්බුදු මැදුරේ සිතුවමකි. නිර්මාණය - එම් සාර්ලිස්

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]