UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභය දාන පින්කමක්

මහජන බැංකුවේ 51 වෙනි සංවත්සරය සමරනු වස් ඉකුත් 02 වෙනි දින මහජන බැංකුව ජා ඇල ශාඛා පරිශ්‍රයේ දී කළමනාකරු එන්.වීරසූරිය මහතා විසින් මරණයට කැප වූ ගවයකු නිදහස් කිරීමේ පින්කමක් සිදු කරන ලදී. කුරුපනාවේ විමලානන්ද හිමියන් ද ඒ අවස්ථාවට සහභාගි විය.

- ජා ඇල මධ්‍යම, ලෙස්ලි පෙරේරා

දර්ශනශූරී උපාධි පාඨමාලාව සහ ඩිප්ලෝමා පාඨමාලා පල්ලේකැලේ ජාත්‍යන්තර ඇකඩමියේදී

මහනුවර ඓතිහාසික ශශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වාගෙන යනු ලබන පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමේ පරම චේතනාවෙන් 2009 වසරේදී ආරම්භ කරන ලද්දකි. මේ වනවිට ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ දර්ශනශූරී උපාධි පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා රැසක් ආරම්භ කර ඇති අතර දැනට 400 ක පමණ සිසු පිරිසක් මෙම පාඨමාලාවලට සහභාගි වෙති.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]