UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

යථාර්ථය අවබෝධයට ගනිමු

ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ඖෂධයක්. අපි විවිධ ඖෂධ වර්ග පාවිච්චි කරන්නේ රෝගී වූ විට නේ. අපිට මෙතරම් සැප තිබුණත් වැඩක් නැහැ. නිරෝගී සුවය නැතිනම් ඖෂධ පාවිච්චි කරලා ඇඟේ් ලෙඩ සුව කරගත්තට හිතේ ලෙඩ සුව කර ගැනීම පහසු නැහැ. කය ලෙඩ කරගන්නේ නැතිව අවුරුදු ගාණක් ඉන්න පුළුවන් වුණාට එක මොහොතක්වත් සිතේ ලෙඩ නැතිව ඉන්න බැහැ කියලා දහමෙහි දේශනා කළා. මහා ප්‍රඥාවෙන් ලෝකයේ පවතින යථාර්ථය අවබෝධ කරගත් බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පත් වූ උත්තරීතර තත්ත්වයට පත්වන්නට කැමති ලෝ සතුන් වෙත පතල වූ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ සේක.

 

ඉතිරිය»

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]