UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව තිවංක පිළිම ගෙය

පොළොන්නරුව තිවංක පිළිම ගෙය

පොළොන්නරුවේ ඇති තිවංක පිළිම ගෙය පළමුවෙනි පරාක්‍රමබාහු නොහොත් මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. තිවංක යන්නෙන් අදහස් වන්නේ නැමි තුනකින් යුතු යන්නය. එසේ තිවංක පිළිමය යනු නැමි තුනක් සහිත බුද්ධ ප්‍රතිමාව ය. එම ප්‍රතිමාව ඇත්තේ මෙම තිවංක පිළිම ගෙය තුළ ය. මෙය ජේතවනාරාම ප්‍රතිමා ගෘහය වශයෙන්ද හඳුන්වනු ලබයි.

 

ඉතිරිය»

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]