UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම : කුඹල්ගම මේධංකර නා හිමි

තනතුරු නාමයන් : ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, බස්නාහිර සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක රත්නපුර ගැටන්ගම ශ්‍රී විජයරාම විහාරාධිපති.

වැඩවසන විහාරස්ථානය : රත්නපුර ගැටන්ගම ශ්‍රී විජයාරාම විහාරය.

උපන්දිනය : 1944 ජනවාරි මස 21 වන දින

පියා : ඩබ්ලිව්.කේ. පුංචි බණ්ඩාර

මව : ආර්.එම්. ඩිංගිරිමැණිකේ

සහෝදර සහෝදරියන් - සහෝදරයන් එක් අයකු සහ සහෝදරියන් තුන් දෙනෙකු පමණි.

ගිහි නම : ඩබ්ලිව්.කේ. වික්‍රමරත්න

මූලික අධ්‍යාපනය : බෙලිහුල්ඔය කුඹල්ගම සමනළ වැව විද්‍යාලය.

උසස් අධ්‍යාපනය :
* රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙන. දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන
* ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
* කොළඹ විශ්වවිද්‍යාලය.

පැවිදි වීම : 1958 ජූනි මස 31

උපාධ්‍යයන් වහන්සේ : අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි.

ආචාර්යන් වහන්සේ : ගගුල්විටියේ ඤාණාලංකාර නා හිමි, කුඹල්ගම විසුද්ධාලෝක නා හිමි.

උපසම්පදාව : 1967 ජූලි මස 16 වන දින

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් : විහාරාධිපති ධූරය ලැබීම.

විදේශ ධර්මදූත සේවය : ඉන්දියාව, නේපාලය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, ජර්මනිය, මැලේසියාව, ඉන්දුනීසියාව.

විශේෂ දක්‍ෂතා : විචිත්‍රව හා සුමිහිරිව පිරිත් ධර්ම දේශනා පැවැත්වීම, ගුවන් විදුලිය, රූපවාහිනි ආදී ජනමාධ්‍යවල දේශනා පැවැත්වීම, දොරකඩ අස්න අනුශාසනාවන් පැවැත්වීම, ආසන දෙකේ කවි බණ දෙසුම, සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂාන්තර දැනුම, දේශීය කලා නිර්මාණ කිරීමේ හැකියාව, ශාස්ත්‍රිය ලිපි ලේඛන කලාව පෝෂණය කිරීම.

තනතුරු :
* ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ධූරය ලැබීම.

* බස්නාහිර සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ලැබීම.

* රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවනේ පරිවේණාධිපති ධුරය හෙබවීම.

වෙනත් :
* රත්නපුර සමථමූල මණ්ඩලයේ සමථසභිකකරුවෙකු ලෙස ක්‍රියාකිරීම.

* රත්නපුර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති හා ලේඛකාධිකාරී ධුරය හෙබවීම.

* රත්නපුර සමන් පෙදෙසේ ශ්‍රී ජයමංගලාරාම විහාරයේ ප්‍රධාන අනුශාසක ලෙස ක්‍රියා කිරීම.

* විහාරස්ථානයට සම්බන්ධ සියලු සමිතිවල ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කිරීම.

 

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]