UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දහම් පාසල් චිත්‍ර හා රචනා නිර්මාණ අගැයීමක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, සමස්ත ලංකා දහම් පාසල් සිසුන් සඳහා චිත්‍ර හා රචනා නිර්මාණ ඇගයීමක් කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ “දේශීය චිත්‍ර හා මූර්ති කලායතනය” පියවර ගෙන තිබේ.

ඉතිරිය»

මිනිස් සමාජයේ උපත

මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා ගිය පිරිස් මේ ලොවට සිදුකරන විනාශයන් සද්පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික වෙළෙඳාමක් කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නැණවතාගේ පැසසුමට...

ලොව තුළ ඇති අනේකවිධ ගැටලු පීඩා ප්‍රශ්නවලට නිසි වූ පිළිතුරු සපයා දුන් බුදුපියාණෝ මේ අවස්ථාවේ අප්‍රමාදය පිළිබඳව මෙහි දී දේශනා කළ සේක. පුද්ගලයාගේ ලෞකික ජීවිතයේ දී මෙලොව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධිය (දෙලොව යහපත) සලසා ගැනීම පිළිබඳව වූ පිවිතුරු වූ ද සාර්ථක වූ ද දහම් කරුණු කීපයක් ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඉතිරිය»

යටිනුවර දෙහිගම වෙහෙරගල පුරාණ රජමහා විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ දෙහිගම වෙහෙරගල පුරාණ රජමහා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ
දොඩම්වල මහාදිකාරම් තුමා විසින් සාදවන ලද බව කියැවේ. මෙහි විහාරාධිපතින් වහන්සේ මඩුගල්ලේ සාරාලංකාර හිමියන් ය. ඡායාරූපය - උදේනි රාජපක්ෂ

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]