UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජපාන ජාතිකයන්ට පින් පැමිණවීමේ පින්කමක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී (27) පැවැත්විණි. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කුනියෝ තකහාෂි මහතා පැන් වඩන අයුරු. මේ අවස්ථාවට එක්වූ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ. කාන්ත මහත්වරු ද මෙහි වෙති.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දහම් පාසල් චිත්‍ර හා රචනා නිර්මාණ අගැයීමක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, සමස්ත ලංකා දහම් පාසල් සිසුන් සඳහා චිත්‍ර හා රචනා නිර්මාණ ඇගයීමක් කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ “දේශීය චිත්‍ර හා මූර්ති කලායතනය” පියවර ගෙන තිබේ.

ඉතිරිය»

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]