| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 පැපිලියාන සුනේත්‍රා 
									මහා දේවි පිරිවෙන් රාජ මහා විහාරය  
									කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පැපිලියාන 
									සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රජ මහා 
									විහාරස්ථානය හය වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 
									1412 –1467 ) රජතුමා විසින් කරවන ලද්දකි. මෙහි 
									විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ 
									ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ය. 
									ඡායාරූපය - ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						
			කටාන බෝලගල
			ශ්‍රී සුධර්මාරාම 
			පුරාණ විහාරය
						
			 
			අන්‍යාගමිකයන් බහුලව වෙසෙන මීගමු පුරවරයේ බෞද්ධයන් අතර පවතින්නේ දැඩි 
			එකමුතුවකි. මේ එකමුතුකම වෙනුවෙන් මීගමුව සහ අවට ප්‍රදේශවල පන්සල් සහ 
			ඒවායේ වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේලාගෙන් ලැබෙන්නේ අප්‍රමාණික 
			දායකත්වයකි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					මැදින් අමාවක පෝය 
					
					මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා 
					අපර භාග 05.36 ට ලබයි. 
					03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 11 වනදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |