| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ශ්‍රී ලංකා අමරපුර 
										මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක අග්ගමහා 
										පණ්ඩිත ආචාර්ය දවුල්දෙන ඤාණිස්සර මහ 
										නාහිමියන්ගේ 96 වන ජන්ම දිනය නිමිත්තෙන් 
										ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබපැතුම් 
										පිරිනැමීය. නුගේගොඩ පාගොඩ පාරේ විද්‍යා 
										විජයාරාමයට ගිය ජනාධිපතිතුමා දවුල්දෙන 
										ඤාණිස්සර මහ නාහිමියන් වෙත අටපිරිකර පූජා 
										කර දිගාසිරි පැතූ අවස්ථාව. 
										ඡායාරූපය – නලින් හේවාපතිරණ
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කැලණියේ දුරුතු පෙරහර
						
			 
			කැලණියේ දුරුතු පෙරහර ජනවාරි මස 16, 17 හා 18 යන දිනයන්හිදී පැවැත්වේ. 
			විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන් විසින් 
			ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව බාරදීමත් 
			සමග පෙරහර ආරම්භ වෙයි. ජනවාරි 16 වන දා උඩමළුවේ පෙරහර පැවැත්වෙයි.  
						
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					දුරුතු මස පුර අටවක පෝය 
					
					දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා 
					පූර්වභාග 03.53 ට ලබයි. 
					13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය. 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 19 වන දා බදාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |