UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

විජිතපුර රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ: දුටුගැමුණු රජතුමා සහ එළාර රජතුමා අතර අවසන් සටන සිදුවූයේ විජිතපුරයේ දීය. ඉන් විජයග්‍රහණය කළ දුටුගැමුණු රජතුමා
එතැන විජිතපුර රජ මහා විහාරය කරවූ බව කියැවේ. එම ස්ථානයේ සර්වඥ ධාතූන් වහන්සේ සහ රජතුමාගේ ජයකොන්තය නිධන් කර සෑදූ චෛත්‍යය පසු කලෙක ගරා වැටිණි. එතැනම දැනට ඉදිවී ඇති චෛත්‍යය.
ජායාරූපය - ලක්ෂාන් මධුශංක

හල්පේ ශ්‍රී සාංඝිකාරාමය

කොළඹ සිට රත්නපුර මාර්ගයෙන් හල්පෙ ශ්‍රී සාංඝිකාරාමයට පැමිණෙන්නේ නම් කුරුවිට නගරයෙන් කුරුවිට ගොරකඇල බස් මාර්ගයෙන්ද පානදුර සිට රත්නපුර මාර්ගයෙන් පැමිණෙන්නේ නම් ගොරකඇළ මංසන්දියෙන් පිටත්වන ගොරකඇළ කුරුවිට බස් මාර්ගයෙන්ද පැමිණිය හැකිය. සබරගමු පළාතේ් ශාසනික වශයෙන් වැදගත් පෞරාණික විහාරස්ථානයක් වන හල්පෙ ශ්‍රී සාංඝිකාරාමයේ ආරම්භය 1949 පමණ සිදුවී ඇත.

 

ඉතිරිය»

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]