UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

හැඳල පුරාණ මහා විහාරස්ථානයේ බුද්ධජයන්ති සමරු සංගමය 54 වන වරටත් සංවිධානය කළ හැඳල බුද්ධ ජයන්ති මහ පෙරහර පසුගියදා පැවැත්විණි. එහිදී සධාතුක කරඬුව රැගත් මංගල හස්තිරාජයා පෙරහරේ ගමන් ගත් අවස්ථාව.
ඡායාරූපය - සුනිල් අභයවර්ධන

රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඤාණරතන මහ නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ලිලී වීදියේ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ 15 වන වර්ෂයේ තෑගි ප්‍රදානෝත්සවය කොළඹ 02 පෙරහැර මාවත, ස්ටෑන්ලි ජෑන්ස් උත්සව ශාලාවේදී පැවැත්විණි. මැද කොළඹ සාසනාරක්‍ෂ මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පාතේගම අනුරුද්ධ හිමියන් සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජෝයක ශාස්ත්‍රපති මල්දෙනිය චන්ද්‍රලෝක හිමියන් ඇතුළු මහාසංඝරත්නයද ආරාධිත අමුත්තන් ද ඊට සහභාගි වූ අතර ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ප්‍රධානාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය වයලට් පූජිත ගුණවර්ධන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මගින් උත්සවය සංවිධානය කළහ. වැලිගම ඤාණරතන මහ නාහිමියන් දහම් පාසල් සිසුවියකට ත්‍යාග පිරිනැමූ අවස්ථාව.

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]