UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා රූපවාහිනියේ’ ඉල් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට...

අලුයම 6.00 කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ කැරේ.

පෝදා පෙරවරු 6.00 - 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම - ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 -9.30 ධර්ම දේශනාව හා භාවනාව , මෙහෙයවීම – වතුරවිල සිරිසුජාත හිමි, 10.00 - 11.00 දම් සභා මණ්ඩපය ,මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පේ‍්‍රමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම ලසන්ත වික්‍රමරත්න . 11.00 - 11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පස්වරු 12.30 - 01.00 රණවිරුවන්ට කෘතීම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භුමියේදී , 01.00 -2.00 ධර්ම දේශනාව, මෙහෙයවීම කැලණියේ අජිත හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව මෙහෙයවීම කුකුල්පනේ සුදස්සී හිමි 3.30 - 4.30 ධර්ම දේශනාව මෙහෙයවීම දොඩංදුවේ සිරිකර හිමි , 4.30 - 5.15 මෙහෙණී අරම සජීව වැඩසටහන , දරණාගම අමිතා දසසිල් මාතාව, මෙහෙයවීම සංජීවනී රත්නායක 05.15 - 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම පූජ්‍ය මහරගම පදුම හිමි.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]