UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ  බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ලංකාවට වැඩම කළේ මහියංගණයටය. බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කර සෑදූ මහියංගණ චෛත්‍යයේ උන්වහන්සේගේ ගී‍්‍රවා ධාතුව ද නිධන් කර ඇත. ඓතිහාසික මහියංගණ සෑය ගරා වැටීමෙන් පසු එය නැවත පිළිසකර කිරීම අරඹන ලද්දේ 1949 වසරේ සිට ය. රාත්‍රී විදුලි ආලෝකයෙන් ආලෝකවත්ව ඇති මහියංගණ මහා සෑයේ ඡායාරූපයකි ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය

බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය ඉපැරණි ගල් කැටයමින් පිරි සුවිශේෂි විහාරස්ථානයකි. බේරුවල ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ කීරන්තිඩිය පාරේ ගමන් කළ විට හමුවන මෙම විහාරස්ථානය ලාංකික බොදු ජනතාවගේ ගෞරවාදරයට පත් ව ඇති ස්ථානයකි.

ඉතිරිය»

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]