UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දැන් අපි ඔක්කොම එකමුතු යි

මම හුදකලා භාවනාවට යන්න තීරණය කළා. ඒක මගෙ පළමුවැනි හුදකලා භාවනාව. දවස් දහයයි. ඒ කැලිෆෝර්නියාවෙ යුකා මිටියාවතේ. මගේ ගුරුවරිය ජැක් කෝන්ෆීල්ඩ් .එයා කීප සැරයක් “ බුද්ධ “ කියන වචනය කිවුව. ඒකට මගෙ හිත ගියා. මමත් ඒක කියවල පුහුණු කළා. මට ගැළපෙන්නේ ඒක තමයි කියල මම හිතුව. එතකොට මගෙ වයස විසි හතරයි.

ඉතිරිය»

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]