UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ගුණ සමරු උත්සව දඹදිව දී

මහාබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 146 වන ජන්ම දිනය ඉතා උසස් අන්දමින් දඹදිව සියලුම බෞද්ධ සිද්ධස්ථානයන්හි සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

ඉතිරිය»

බෞද්ධ ආර්ථික පිළිවෙත කුමක් ද?

විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම අසීරුය. බුදු දහම විරාගී දර්ශනයක් මත පදනම් වුව ද දෙලොව දියුණුව සදහා ම කරුණු දක්වන දහමකි. පුද්ගලයාගේ මෙලොව දියුණුව සදහා ධනය උපයා ආර්ථික දියුණුවක් ලැබිය යුතු බව පිළිගනී. එසේම මෙලොව ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට ධනය මූලික අවශ්‍යතාවයකැයි බුදු දහමින් පෙන්වා දේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

වැරැදි සෙවීමේ අදහසින් බණ ඇසීම උපාසක පරිහානිය යි

පෙර බෞද්ධයාට උපාසක යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි යනුවෙනි.

ඉතිරිය»

ඓතිහාසික තන්තිරිමලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ ස්ථානයක් ලෙස ප්‍රකට තන්තිරිමලේ රජ මහා විහාර පුදබිම යුග ගණනාවක් නියෝජනය වන ඓතිහාසික සාධක සපිරි පින්බිම කි.
මෙහි ඇති පැරැණි ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]