UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රතඹලේ ශ්‍රී නාථාරාම විහාරස්ථානය

ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටි රතඹලේ ශ්‍රී නාථාරාම පුරාණ මහා විහාරය සිය වසකට වඩා පැරැණි ය. පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කිරීමට නිර්දේශිත මෙහි, කළු ගල් කුළුණු යොදා නිම වූ විහාර මන්දිරය හා ඒ තුළ ඇති සිතුවම් ද විශේෂිත ය.  මෙහි වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නේ ගෞරව ශාස්ත්‍රවේදී කෙසෙල්වතුගොඩ චන්දානන්ද හිමියන් ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පුරාවිද්‍යා ස්මාරකයක් වූ මහරගම ශ්‍රී විපෂ්‍යාරාමය

1818 වසරේදී වෙල්ලස්ස කැරැල්ලේ නායකත්වය ගත්තේ මොණරවිල කැප්පෙටිපොළ මහාධිකාරම් තුමා විසිනි. ඔහු යටතේ සටන් වැදි කැරලි නායකයකු ව සිට පසුව මහණ දිවියට සපැමිණි බෝගොඩ විපස්සි නම් භික්‍ෂූන් වහන්සේ මහරගම ශ්‍රී විපෂ්‍යාරාමය පුරාණ විහාරය එම ආසන්න කාලයේදී ඉදි කළ බව කියැවෙයි.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]