UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මදුරාවල අම්පිටිගල ශ්‍රී සුමංගලාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද සීමා මාලකය හා පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල පසුගියදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් විවෘත කෙරිණි. අග්‍රාමාත්‍යවරයා විසින් පීත්ත පටියක් කපා නව ගොඩනැගිල්ල විවෘත කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතාද මෙහි වෙති. ඡායාරූපය හොරණ මධ්‍යම විශේෂ චන්ද්‍රා ශ්‍රී පෙරේරා

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ගුණ සමරු උත්සව දඹදිව දී

මහාබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 146 වන ජන්ම දිනය ඉතා උසස් අන්දමින් දඹදිව සියලුම බෞද්ධ සිද්ධස්ථානයන්හි සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]