UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එන ශ්‍රී දළදා පූජෝත්සවය 77 වන වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් සැප්තැම්බර් 12 වනදා සිට ආරම්භ වි සතියක් පුරා පැවැත්වේ.

ඉතිරිය»

ඉපැරැණි බෞද්ධ සතවරම් දේව සංකල්පය

වුදිගින් පැමිණි වරම් රජවරු සතරදෙන (චතූහිදිසාහි චත්තාරො මහාරාජානො) මුලින් ඉන්ද්‍රනීලමානික්‍යමය (ඉන්දනීලමණිමයෙ - ඉඳුනිල්මිණිමුවා) පාත්‍ර සතරක් පිළිගැන්වූ නමුත් එය පූර්ව බුදුසිරිත් බලා ප්‍රතික්ෂේප කළ හෙයින් දෙවනුව මුංවන් පැහැ ඇති ශෛලමය පාත්‍ර (මුග්ගවණ්ණසෙලමයෙ - මුගුවන් පැහැ ඇති සෙල්මුවා) සතරක් පිළිගැන් වූ පසුව ඔවුන්ට අනුකම්පා පිණිස සතර ම එකක් කර තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද බව ජාතකට්ඨකථාවේ (77 පිටුව) ද අමාවතුරේ (33 පිටුව) ද පූජාවලියේ (206 පිටුව) ද කියැවේ. ඉන්පසුව බුදුපියාණන් වහන්සේ පරිහරණය කරන ලද්දේ එම ශෛලමය පාත්‍රය යි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැබෑ උපාසකත්වය

සිහිය, බුද්ධිය, ප්‍රඥාව සමඟින් ක්‍රියාකළ යුතු ය. සැබෑ උපාසකත්වය. එය කාරණා පහක් හේතු කොටගෙන විස්තර කර ඇත.

ඉතිරිය»

 

ගොතටුව කන්දේ පුරාණ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ : හංස සන්දේශයේ ද සඳහන්ව ඇති ගොතටුව අංගොඩ කන්දේ පුරාණ මහා විහාරයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ නුගේගොඩ සිල්වා හා ගුණදාස යන ප්‍රතිමා ශිල්පීන් විසිනි. මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ අළුත්කූරු කෝරළයේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රවේදී අමුණුකඳුරේ ධම්මරතන නා හිමියන් ය. මෙම ඡායාරූපය එම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]