UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව දැක්වෙන ශ්‍රී සන්නස් පත්‍රය දියවඩන නිලමේ විසින් ජනපතිට පිළිගන්වයි අතීතයේ පටන් පැවැත එන සම්ප්‍රදායට ගරු කරමින් ඓතිහාසික සෙංකඩගලපුර දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලද අතර ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිතුමන් වෙත බාර දුන් අයුරු. ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද අගමැති දි.මු. ජයරත්න මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය සුදත් සිල්වා

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කිරීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලයන්හි නිලමේවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එන ශ්‍රී දළදා පූජෝත්සවය 77 වන වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් සැප්තැම්බර් 12 වනදා සිට ආරම්භ වි සතියක් පුරා පැවැත්වේ.

ඉතිරිය»

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]