UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල රජ මහා විහාරයේ දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ  බෙල්ලන්විල රජ මහා විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රකට පූජනීය ස්ථානයකි. මෙහි විශේෂයක් වන්නේ දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් මෙම පුද බිමෙහි රෝපණය කර තිබීම ය. 1950 වසරේ සිට විහාරස්ථානය මඟින් පවත්වන ඇසළ මහා පෙරහර ලංකාවේ ප්‍රධාන පෙරහර අතර විශේෂ තැනක් ගනි යි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

සිතට සුව දෙන දිවෙලේගොඩ පින් බිම

දකුණු සිරිලක බොදු සිත් අමන්දානන්දයට පත් කරන අගනා පින්බිමක් ලෙස ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය හැඳින්විය හැකි ය. මූලගිරි විහාර සඟ පරපුරට උරුමකම් කියන ඉපැරණි ඓතිහාසික මෙම පින්බිම අද වන විට ලක් වැසි බොහෝ දෙනාගේ අතිමහත් ගෞරවයට පත් වී ඇත. රමණීය කඳු මුදුනක් මත්තෙහි පිහිටා ඇති මෙම පුදබිම ගැන විමසා බැලීමේදී 1865 වර්ෂයට පමණ දුර අතීතයකට අවධානය යොමු කළ යුතුය.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]