UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගල පුරවරයේ සිට යාපා පටුනට පිදෙන ආගමික සත්කාරය යටතේ ශ්‍රී පාද ලාංජන අනුරුවක් යාපනය ශ්‍රී නාග විහාරයට වැඩමකිරීම පාතහේවාහැට තලාතුඔය සිට ආරම්භ කළ අවස්ථාව. විශ්ව සාම පදනම මගින් සංවිධානය කළ එම වැඩසටහන ආරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ද සහභාගි වූ අතර එම ආරම්භක උත්සවයේදී විශ්වසාම පදනමේ සභාපති ස.මු. සරත් රන්වල, වයි. බී. යටවර, පරාක්‍රම මනම්පේරි, යන මහත්වරු ශ්‍රීපාද ලාංඡන අනුරුව වැඩමවාගෙන ආ අයුරු . කේ. බණ්ඩාරනායක

අභයගිරි සංරක්‍ෂණයට ශ්‍රම දායකත්වය ලබාදෙන්න

අනුරාධපුර,අටමස්ථානයට අයත් ඓතිහාසික අභයගිරි චෛත්‍ය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබ ප්‍රදේශයේ සුබ සාධක සමිති, රාජ්‍ය ආයතන පුද්ගලික ආයතනයන්හි ස්වේච්ඡා කණ්ඩායම් හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකට ශ්‍රම දායකත්වය සැපැයීමට හැකියාව ඇත. එමෙන්ම සංරක්‍ෂණයට අවශ්‍ය හුඹස් පස් හිස් පොලි සැග් බෑග් (පෝර උර) පෙදරේරු සහාය ලබාදීම ආදියෙන්ද මෙම පුණ්‍ය කර්මයට දායකවිය හැක.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]