UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

යාලගමුවේ ධම්මිස්සර හිමියන් උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධූරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ධම්මිස්සර අනු නා හිමියන් වෙත විජිනිපත පිළිගැන්වූ අයුරු. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා

 

ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම

දැන් සමහර කට්ටිය අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා කියනවා. භාවනාවෙ නම තියෙන්නේ පිළිකුල් භාවනාව කියල ද? නෑ. පිළිකුල් භාවනාව නෙමේ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සහ කරනවා. ඒක වැරදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේනේ මහ දුකක්නේ, කැමතියිද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕනනම්, අසුභය වඩන්න ඕනෑ ද වැසිකිලි වල දිහා බලපුවහම ඉවරයිනේ. ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනෙ. ඉතින් භාවනා කරන්න ඕනි නෑනේ. නරක් වෙච්ච ආහාර දිහා බැලුවහම ඉවරයිනේ. පිළිකුල උපදියි. එහෙනම් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි මේ භාවනා කිරීමේ අර්ථය.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]