UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ ටැම්පිට විහාරය
තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ ටැම්පිට විහාරය  පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය නුවර යුගයේ ආරම්භ කළ බව සඳහන් වේ. මෙහි ඇති ටැම්පිට විහාරය පුරාවිද්‍යා දෙපාර්මේන්තුව මගින් සංරක්‍ෂණය කැරේ. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඓතිහාසික සාධක සපිරි වත්තේගම රජ මහ වෙහෙර

බිරිතානි අදිරදවාදීන් විසින් 1815 මාර්තු 02 වැනි දින කන්ද උඩරට රජය අත්පත් කැර ගැනීමට පෙර ඌව වෙල්ලස්ස පාලනය වූයේ මහනුවර රජවරුන් යටතේ ය. කිතු වසින් 1747 – 1782 මහනුවර රජ කළ කිත්සිරි රාජසිංහ රජු විසින් වෙල්ලස්සේ බොදු පුබුදුව නංවාලීම සඳහා ඉමහත් මෙහෙයක් සිදු කළේය. වසර දහස් ගණනක් තිස්සේ ගරා වැටී තිබුණු වෙල්ලස්සේ ඉපැරණි වෙහෙර පිළිසකර කරවා එහි නව බුදු මැදුරු තනවා බුදු පිළිම හා සිත්තම් කරවා දිදුළුවීම එහි මුල් තැනහි ලා සැලකිය හැකිය.

ඉතිරිය»

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]