UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමාටත්, ජීවිත පරදුවට තබා සටන් වදින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වීරෝදාර රණවිරුවන්ටත්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත් සෙත් පැතීම අරමුණු කර ගනිමින් පැවැත් වූ මහා පරිත්‍රාණ ධර්ම දේශනයක් පසුගිය 5 වැනිදා බත්තරමුල්ල පිහිටි ශ්‍රී පැරකුම් ව්‍යාපෘති මූලස්ථාන භූමියේදී පැවැත්විණ. අනතුරුව සියක් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. පසුව ප්‍රදේශයේ දුප්පත් පවුල් දහසක්(1000) සඳහා වියළි ආහාර බෙදා දීමක්ද, පාසල් ළමයින් 1500 දෙනකු සඳහා පාසල් උපකරණ බෙදාදීමක් ද සිදු කැරිණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන මහතා සහභාගි වූ අතර ප්‍රදේශයේ ප්‍රභූන් රැසක් ද සහභාගීවූහ. ඡායාරූපයේ දැක්වෙන්නේ ආචාර්ය පාලිත කොහොන මහතා දැරියකට පාසල් උපකරණ පාර්සලයක් ලබාදුන් අයුරුයි. ශ්‍රී පැරකුම් ව්‍යාපෘතියේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝද, සහභාගිවූ පිරිසෙන් කොටසක් ද ඡායාරූපයේ වෙති.

ඕමානයේ වෙසක් සිරි

දිගන්තයේ නිසොල්මනේ හිඳින වියළි මහා කඳු යායත්, තැනිතලා වාලුකා භූමියේ ගිණියම් වූ වාළුකාතලයත්, සනසාලමින් නිසළ ගුවන් තලය අරා පින්බර ලීලාවෙන් වැඩ හිඳුනා සුන්දර පූර්ණ චන්ද්‍රයාගේ නිවී සැනසිල්ලේ ගලාගිය පින්බර සඳ කිරණ ගෙවී ගිය වෙසෙග් අසිරි සිරි අප මුළු සිත් මල් යායක්ම අමා පහසින් සනසමින් මේ ඕමානයේ ගුවන් තලය සිසාරා ගලා ඇවිත් සියලු බොදු දනන්ගේ හදවත් මහත් බැති සිතින් ස්පර්ශ කළ සේය.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]